දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මෙතන එක file එකක්වත් නෑ - ඒ වගකීම ගන්න ඕනි අග්‍රාමාත්‍ය කාර්යාලය" - ජනපති අගමැති කාර්යාලයට වරද පටවයි
Homeප්‍රවෘත්ති

"මෙතන එක file එකක්වත් නෑ - ඒ වගකීම ගන්න ඕනි අග්‍රාමාත්‍ය කාර්යාලය" - ජනපති අගමැති කාර්යාලයට වරද පටවයි

PropellerAds

ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති ක...

ඇලෝශියස්ගෙන් බැඳුම්කර වංචාවේ සල්ලි ගත්තු 118ක් මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා - බිමල්
අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ - අජිත් පෙරේරා
මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර

ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බවත් එය වැරදි මතයක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු බවත් අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

ඊයේ (13) ජනපති කාර්යාලයේ  පැවැති හමුවකදී මේ අදහස් දැක්වූ ජනපතිවරයා ඒ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බවද  සඳහන් කළේය.

කෙසේ වෙතත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මෙතන එක file එකක්වත් නෑ - ඒ වගකීම ගන්න ඕනි අග්‍රාමාත්‍ය කාර්යාලය" - ජනපති අගමැති කාර්යාලයට වරද පටවයි
"මෙතන එක file එකක්වත් නෑ - ඒ වගකීම ගන්න ඕනි අග්‍රාමාත්‍ය කාර්යාලය" - ජනපති අගමැති කාර්යාලයට වරද පටවයි
http://am.lk/media/k2/items/cache/24cf5eda4b1904cd3f0e3a732aee1d44_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/file.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/file.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy