දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර
Homeප්‍රවෘත්ති

මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර

PropellerAds

හි ටපු ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාට සමිබන්ධ කිසිදු පාර්ශයවකට මහාමැතිවරනයේදි මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙදින වල තම දිස්...

ජනධපත සජතව කදවය... ලක බලයක දන බව කයය... ජනධපත වනනත පර කයය
මහ ර පරලමනතව මනවද වණ? වපකෂයට ඡනද අඩ වණ ඇය? ඊළඟට මනවද වනන? තසස හළකරය (VIDEO)
ගඨ ගනත මග අවරද 30ක කරත නමය වනශ කළ නමල ලස
හිටපු ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාට සමිබන්ධ කිසිදු පාර්ශයවකට මහාමැතිවරනයේදි මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙදින වල තම දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ “ගමිපහා පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමා ගේ ප්‍රතිරූපය මාකටි කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමෙන්තුවට යන්න හදන කෙනෙක් එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍ය වල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශකයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශියින් මනාප ලැයිස්තුවල පෙරමුන ගැනිම වලක්වන්න බැ කියලා.

පළාත් පාලන ජන්දේදි පොහොටිටුව ගත්තේ ඡන්ද ලක්ශ 50යි නිදහස් සන්ධානය ඡන්ද ලක්ශ 17ක් ගත්තා පසුගිය ජනාධිපතිවරනයේදි ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්ශ වල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකල බව මෙ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරනයෙදි සහාය නොදිහිටියනමි සජිත් ඡන්දේ දිනන්නත් ඉඩතිබිබා බව.

ඒ නිසා ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට රටෙ අගමැතිධුරය දරන්නත් සුදුසුකමි තියෙනවා ඒත් අපේ මෙවර අගමැති අපේක්ශකයා මහින්ද රාජපක්ශ මැතිතුමා අපි එතුමා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙනවා.

ඒ වගේම තමයි මා සමග එක්වි සිටින ආදරනිය ජනතාව මෙවර හමිබන්තොට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවෙ අංක එකට මාව ඹසවා තබන බව මට සක්සුදක් සේ විශ්වාසයි.”ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ කටවුන දි පැවැති යොවුන් බලමුලු සමිමෙිලනය අමතමින්ය.

– media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර
මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjueKbWQHkQV7ww3zwcT3F9Ct6Pe-FWMJzIrWp0a2GHlkGOl_THSV-Avo-ja710NjatqYCCFGwgg29woTJwtMxC56PnAmsj2qiOmSE25cLsJWXPhaO9TO9ZBE5COGkaPPPrk7tBJoK3pEc/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjueKbWQHkQV7ww3zwcT3F9Ct6Pe-FWMJzIrWp0a2GHlkGOl_THSV-Avo-ja710NjatqYCCFGwgg29woTJwtMxC56PnAmsj2qiOmSE25cLsJWXPhaO9TO9ZBE5COGkaPPPrk7tBJoK3pEc/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy