අ ද වන විට සජිත් ප්‍රේමදාස නම හා සමගි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව තිබෙන බව එම පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් අපෙක්‍ෂක අජිත්...
අද වන විට සජිත් ප්‍රේමදාස නම හා සමගි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව තිබෙන බව එම පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් අපෙක්‍ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මෙරට මීලග ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවත් අගමැති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවටත් රට තුල ජනමතයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාද අද වන විට පුද්ගලික මට්ටමිව් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන තැනට වැටී ඇති බවත් ඔහු පැවසුවේය.

COMMENTS