රසායනික ක‍්‍රමවලින් බැහැරව මෙරට විශේෂඥයන් සකස් කළ ජෛවීය පළිබෝධක තුළින් සේනා දළඹු උවදුර විසඳිය හැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ...
රසායනික ක‍්‍රමවලින් බැහැරව මෙරට විශේෂඥයන් සකස් කළ ජෛවීය පළිබෝධක තුළින් සේනා දළඹු උවදුර විසඳිය හැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන් කරන්නේ රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් සේනා දළඹු උවදුර දින තුනක් ඇතුළත විසඳිය හැකි බවයි.
ඒ සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලක් බව ද රාජගිරියේ පිහිටි සදහම් සෙවණෙහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
COMMENTS