ඔබේ කතිරයෙන් පාර්ලිමේන්තුව යන ජනතා නියෝජිතයන්ගෙන් සෘජුවම ප්‍රශ්න කිරිමට ඔබට හිමිවන අවස්ථා ඉතා විරලයි. ඊට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද අවස්ථාවක...
ඔබේ කතිරයෙන් පාර්ලිමේන්තුව යන ජනතා නියෝජිතයන්ගෙන් සෘජුවම ප්‍රශ්න කිරිමට ඔබට හිමිවන අවස්ථා ඉතා විරලයි.
ඊට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද අවස්ථාවක් නොදෙන පසුබිමක ජාතියේ ඩිජිටල් පුවත් එජන්සිය ලෙස එෂියන් මිරර් අද සිට සැම සිකුරාදාවකම සංවාදය එෂියන් මිරර් ෆේස් බුක් පිටුව ඔස්සේ සජීවී වැඩසටහන් ලෙස විකාශය කරයි.
ඔබේ ප්‍රශ්නත් සෘජුවම යොමු කරන්න අද පස්වරු 5 ට සංවාදය සජීවී වැඩසටහන සමග එක්වන්න.
https://www.facebook.com/sinhala.asianmirror
අද සංවාදයට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. නලින්ද ජයතිස්ස මහතාය.
COMMENTS