දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි
Homeප්‍රවෘත්ති

ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි

PropellerAds

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරම...

බදුල්ලේ චාමර හිටපු ජනපතිට අභියෝග කරයි... ඡන්දෙ දාන බවත් කියයි
රනිල්ගේ ගෙට ගිනි තැබූ ප‍්‍රධානියා රටින් පනී... ඔහු ඇමති පුතෙක්... ආසන සංවිධායකයෙක්!
මහින්ද-බැසිල්-ගෝඨා ගෙදර යවපු අරගලය දින 100 පසු කරයි! අවසන් සටන අද සිට පටන් ගනී!
ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබුණහොත් ඊට එරෙහිව පියවර ගැනීමට සිදු වන බවය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

”ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුකරේ නැහැ. අවශ්‍ය තීන්දු තීරණ අධිකරණයෙන් ලබාදී දින 14ක කාලයක් රිමාන්ඩ් ගත කරලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයා ආවට පස්සේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා බලන්න ඕනේ. මොකක්ද සිද්ධ වුනේ ඇයි ඔහු බීමතින් සිටියේ කියලා. පක්ෂයක් වශයෙන් දුම් බිම, මත්පැන් පානය කිරීම ආදී කරුණු දේශපාලනික සහ ආර්ථික හේතු නිසා අපි තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ මිට වසර ගණනාවකට පෙරදීයි.”

නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ සාමාජිකයන්ට බීමට තහනමක් පනවා නැති බවයි.

නමුත් පක්‍ෂ නායකයන් රටබීම පානය කරන්නේ නැතැයි පක්‍ෂය තුල සම්ප‍්‍රදායක් ඇතැයිද ඔහු සදහන් කර සිටියේය.

ලාල් කාන්ත මන්ත්‍රීවරයා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසු ඔහු සමග සාකච්ජා කර රටබීම පානය කර ඇත්නම් ‘නැවත බොන්න එපා’ යයි අවවාද කිරීමට බලාපොරොත්තු වන බවයි ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි
ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි
http://am.lk/media/k2/items/cache/2589fa86e292e47318c492c6860a4d48_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy