මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම නීති විරෝධී නම් 2015 වසරේදි අග්‍රමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමද එවැනිම නී...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම නීති විරෝධී නම් 2015 වසරේදි අග්‍රමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමද එවැනිම නීතිවිරෝධි ක්‍රියාවක් බව නව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර වර්තමානයේ රටේ සිදුවිය යුතු අත්‍යවශ්‍යම වෙනස මේ වන විට සිදු වි ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.
COMMENTS