ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එන බව සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ මහතා පැවැසීය. අළුත...
ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එන බව සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ මහතා පැවැසීය.
අළුත්ගමගේ මහතා මේ බව පැවැසුවේ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ආනන්ද අළුත් ගමගේ මහතා මෙසේද කීය.
‘‘ආණ්ඩුව තවත් විස්සක් ළඟදීම එනවා.අපි දැන් ඒ අය එක්ක කතා කරලා ඉවරයි.මම ඉතා වගකීමෙන් කියන්නේ.දැනුත් මගේ වාහනේ ඒ එන මන්ත්‍රීවරයෙක් ඉන්නවා‘‘.
COMMENTS