පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම ...
පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙසේ මයික්‍රෆෝනයට කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට ඇත.
එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබේ.
COMMENTS