එ ජාප ජනාධිපති අපේක්‍ෂකත්වය එළැඹෙන 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් සජිත් පිලේ කැරලිකාරීන් කොළඹට කැදවා අරලිගහ මන්දිරය වැ...
එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය එළැඹෙන 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් සජිත් පිලේ කැරලිකාරීන් කොළඹට කැදවා අරලිගහ මන්දිරය වැටලීමට සූදාමනක් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.
අරලිගහ මන්දිරයේ සියළු ප‍්‍රවේශ මාර්ගයන් වටලා රනිල් වික‍්‍රමසිංහ මහතා නිවා අඩස්සියට පත් කර ජනාධිපති අපේක්‍ෂකත්වය පැහැර ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
කොළඹින් දුර ප‍්‍රදේශවල රැලි පැවැත්වීම තව දුරටත් බලපෑම් සහගත නැති බවත් උපරිම ජනතාමක් කොලඹට කැදවා අරලියගහ මන්දිරය වැටලිමට එජාප කැරලිකාර කණ්ඩාමය සාකච්චා කර ඇතැයිද සදහන්ය.

COMMENTS