ඉ දිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තමන් කැමති නමුත් ඊට පක්‍ෂයේ සෙසු පුද්ගලයන්ද කැමති කරවා ගත යුතුය ඇති බව අගමැති...
ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තමන් කැමති නමුත් ඊට පක්‍ෂයේ සෙසු පුද්ගලයන්ද කැමති කරවා ගත යුතුය ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.
ජනාධිපති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙසේ පැවසී යයි මාධ්‍ය වාර්තා කරයි.
අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක ඇතුළු පිරිසකගේ නම් පවසමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එම පිරිසගේ කැමැත්ත ද ලබාගන්නා ලෙසයි.

COMMENTS