ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඉඹින්න බැරි පුද්ගලයෙක් බව කැබිනට් නොවන ඇමති අජිත් පී...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඉඹින්න බැරි පුද්ගලයෙක් බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ගෝඨාභය මහතා ජනමාධ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයෙක් ලෙස පෙනෙන්නේද නැති බවත් ඒ මහතා පැවසීය.
‘සජිත් එනවා’ එක්සත් ජාතික පක්ෂ කැරලිකාර කණ්ඩායමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘සජිත් එනවා’ එක්සත් ජාතික පක්ෂ කැරලිකාර කණ්ඩායමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS