ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත නව බස් ග...
කරන බවත් ඊයේ
එහිදී ගමන් මාර්ගයේ දුර, මගීන් සංඛ්‍යාව, ගාස්තු අය කරනු ලබන ප්‍රමාණය මෙන්ම වැය වන ඉන්ධන ප්‍රමාණයද සැලකිල්ලට ගැනීමට නියමිතය. 2018 වර්ෂයේ ජනවාරි මස 15 වැනිදා සිට ආරම්භ වන මෙම සමීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල මත සෑම වර්ෂ පහකට වරක් බස් ගාස්තු සංශෝධනය කරන ප්‍රතිපත්තිය සැකසෙන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු විගස ජූලි මාසයට අදාළ බගොස්තු සංශෝධනය සිදු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
-දිනුක මලින්ද හේරත්-
COMMENTS