දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.
Homeගොසිප්

එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.

PropellerAds

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් අතර මතුව ඇති අභ්‍යන්තර මත ගැටුම්...

මායා චිත්‍රපට අවසන් දර්ශනයට ජනපති හා මැතිණිය ඇවිත්
අනියම් පෙම්වතිය සමඟ ලැගුම්හලකට ගිය පෙම්වතාගේ හදගැස්ම නැවතී මරුට
ඒකාබද්ධ හිතවතුන් සමග මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය සැමරූ හැටි

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් අතර මතුව ඇති අභ්‍යන්තර මත ගැටුම් සමතයකට පත් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉදිරිපත්ව ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟකරවා ගනිමින්, ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලබාගැනීමට මැදිහත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි.

ඇය මේවනවිට ශ්‍රීලනිප අනුශාෂිකාව ලෙස කටයුතු කරයි.

ඇය ඊයේ (28) පස්වරුවේ සිය නිල නිවාසයට සිවිල් සංවිධාන ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ආණ්ඩුවේ සමගිය තහවුරු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

පුංචි ඡන්දයට පෙර අලුත් වැඩක් !

රාජපක්ෂ පාලනය පලවා හැර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමටත්, නව ආණ්ඩුව බලයට පත්කිරීමටත් විශාල කාර්යභාරයක් ඉටුකළ මෙම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙහිදී කාලින වශයෙන් වැදගත් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.

පළාත් පාලන මැතිවරණයට පෙර එජාප හා ශ්‍රීලනිප මුලිකත්වයෙන් සිදුකල හැකි දේශපාලන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැති සමග සාකච්ජා කිරීමට ද තීරණය කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.
එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.
http://ift.tt/2hZj3K4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy