දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.
Homeගොසිප්

පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.

PropellerAds

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම ම...

මාස 3ක් යන්න කලින් ආණ්ඩුව පෙරළනවා - වාසුදේව
විජිතමුණිගෙ නම ඇමතිකමක් සඳහා මා මෛත්‍රිට යැව්වෙ නැත - කළු මාධ්‍ය බොරු දාලා - රනිල්
සුවවූ ජයලාල් රෝහණ මියගියැයි අසත්‍ය ප්‍රචාර නිසා රෝහල් ඇඳේ සිට අමතයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්‌ නිවේදනය බලාත්මක කිරීම වළක්‌වන්නැයි ඉල්ලා පුද්ගලයන් හයදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියි.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්‍ෂවල නායකයන් මේ වන විටත් ඒ සඳහා මැදිහත්ව ඇති අතර එහිදී හුවමාරු වූ අදහස්‌ මත හෙට (30 දා) මෙම පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

ඒ අනුව හෙට (30 දා) පෙත්සම්කරුවන් විසින් පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමෙන් පසු ඉදිරි පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට අනුව එකම දිනකදී පැවැත්වීමට හැකිවනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.
පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.
http://ift.tt/2Af7hq3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_122.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_122.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy