දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් කොළඹට

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00 ට ජන...

ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි කිරීමට ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ කිහිපනමක් දැඩි වෑයමක
මැලේසියානු අගමැතිවරයා දිවයිනට
“පොහොට්ටු පක්ෂය“ ගැන ඇමති සාගලට ප්‍රශ්නයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වේ.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00 ට ජනාධිපති කර්යාලයේදීයි.

නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මේ සඳහා පළාත් 4 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත කැඳවීම් කර ඇති බවයි.

ඒ අනුව දකුණ, උතුරු මැද , ඌව සහ මධ්‍යම යන පළාත්වල ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි.

මේ අතර වයඹ සබරගමුව හා බස්නාහිර පළාත් නියෝජනය කරන නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැත්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් කොළඹට
පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් කොළඹට
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/4_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/4_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy