දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"TNAයේ ක්‍රියා කලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා" - ආනන්ද සංගරී
Homeප්‍රවෘත්ති

"TNAයේ ක්‍රියා කලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා" - ආනන්ද සංගරී

PropellerAds

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යාම පමණක් නොව දෙමළ ජනතාවට ඉබේටම මිනීවළවල් කැපෙන බවද ද්‍රවිඩ එක්සත්...

හිස් වු පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කිරීමට පියවර
සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට !
"බූරුවා තමුසේ...මේකා මට ගහ ගන්න අඩ ගහනවා" - ෆොන්සේකා සහ චමල් යුද ප්‍රකාශ කරයි - (video)

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යාම පමණක් නොව දෙමළ ජනතාවට ඉබේටම මිනීවළවල් කැපෙන බවද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසීය.

යාපනයේ නාස්සිමාර් කෝවිල් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද සංගරී මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සදහාද එසේත් නොමැතිනම් රජයේ අවශ්‍යතාවයන් සදහාද යන්න කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි බවයි.

දෙමළ ජනතාව නියෝජනය කිරීම සදහා සැකසුණු  පක්ෂයක් මේ අන්දමින් කටයුතු කිරීම පිළිබදව සියළු දෙමළ වැසියන් ලැජ්ජාවට පත්වියයුතු බව පවසන ආන්නද සංගරී මහතා ඒ බව එම පක්ෂයේ පරිණත නායකයින්ට නොවැටහීම යාමද දෙමළ ජනතාවගේ අවාසනාවක් බව හිටපු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මේ ගමන් මග පිළිබදව තමන්ට ලොකූ වැටහීමක් තිබුණු නිසා ඒ කාලයේදීම ඒ සන්ධානයෙන් ඉවත් වූ නිසා ලැජ්ජාවකින් තොරව දේශපාලනයේ නිරත විය හැකි බවද ආනන්ද සංගරී මහතා සදහන් කළේය.

පසුගිය දිනවල රටේ ඇතිවූ  දේශපාලන ව්‍යාකූලභාවය  යථා තත්ත්වයට පත් වූයේ යැයි කියමින් දෙමළ ජාතික සන්ධානයත් තවත් දේශපාලන පක්ෂත් ආඩම්බර වන නමුත් ඒ ප්‍රශ්නය විසදුණු ආකාරයෙන් රටේ කවරෙකුටවත් යහපතක් නොවන බවද ප්‍රකාශ කළේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "TNAයේ ක්‍රියා කලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා" - ආනන්ද සංගරී
"TNAයේ ක්‍රියා කලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා" - ආනන්ද සංගරී
http://am.lk/media/k2/items/cache/fb7b7c29177b9f20e5551599727b8216_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/tna_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/tna_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy