දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA යේ පුර්ණ සහය රනිල්ට
Homeප්‍රවෘත්ති

TNA යේ පුර්ණ සහය රනිල්ට

PropellerAds

නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සදහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහය ලබා දෙන බවට ආර්.සම්බන්ධන් මන්ත...

වයඹ පලාතට හා ගම්පහට යලිත් ඇදිරි නීතිය පනවයි !
පාර්ලිමේන්තුවට ගුවනින් පහර දීමේ සැලසුමක්.. ගුවන් යානා නාශක අවි සවි කෙරේ !
කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු
TNA යේ පුර්ණ සහය රනිල්ට

නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සදහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහය ලබා දෙන බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (16) සවස අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කොට තිබේ.

සම්බන්ධන් මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ආපසු ඔහුගේ නිවස බලා යන අතරතුරදී අග්‍රාමාත්‍යවරයාව හමු වී තිබේ.

අනතුරුව සම්බන්ධන් මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට නව ව්‍යස්වස්ථාවක් සම්පාදනය කොට එය සම්මත කරගැනීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දී ඒ තුළින් උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් ලබා ගැනීමට උත්සහ කරණ බවයි.

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතා සමග ගිවිසුමකට අත්සන් කොට පෙඩරල් පාලන ක්‍රමයක් උතුරු නැගෙනහිර පළාත් වලට ලබා ගැනීමට හ්යන බවට පැතිර ඇති ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් දෙමළ ජාතික සන්ධානය කිසිම අවස්ථාවක වෙනම රාජ්‍යයක් ඉල්ලා නොසිටින බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබේ.

ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් වලට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් පමණක් ඉල්ලා සිටින බවයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA යේ පුර්ණ සහය රනිල්ට
TNA යේ පුර්ණ සහය රනිල්ට
http://am.lk/media/k2/items/cache/d30bfdf073573f2ed163fbdb85d09ff8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/tna_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/tna_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy