ව යඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(15) පස්වරු 07.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (16) අළුයම 04.00 දක්වා ...
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(15) පස්වරු 07.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (16) අළුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
ඒ අනුව ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

COMMENTS