දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්
Homeප්‍රවෘත්ති

ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්

PropellerAds

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරු...

'කරපු පව් ගෙවාගන්න මල් වට්ටියට අතගහන්න' - කිරිඇල්ලගෙන් රනිල්ට ආයාචනයක් !
කොරෝනා ආසාධිතයයි සැක 29ක් රට පුරා රෝහල්වල
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වී වෙනම තරග කරයි..? මැතිවරණ කොමිසමට දන්වයි ?
ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළේය.

වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් ඊයේ (12) තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියේය.

පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන්ට ලබාදීමට නියමිතව තිබූ වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහෙත් පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිලඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ පිළිබඳ සඳහන් කරමින් තම සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද හෙතෙම සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්
ජනපති නියමයෙන් යළිත් නිල ඇඳුම් වවුචර්
http://am.lk/media/k2/items/cache/517fc2446f04db941f865d5c5469fc21_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_470.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_470.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy