ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කර ඇති බව සතිඅන්ත රාවය පුවත්පත වාර්තා කරයි. ඒ බව ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කර ඇති බව සතිඅන්ත රාවය පුවත්පත වාර්තා කරයි.
ඒ බව පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් ඊයේ දිනයේ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි එම පුවත් පතේ සඳහන්ය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මෙය බව දැනගන්නට ලැබූ බවද එම වාර්තාවේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් විමසීමට දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර මහත්වරුන් සම්බන්ද කර ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

COMMENTS