කො රෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් විසි නව දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝ...
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් විසි නව දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශයේ ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මෙයින් 21 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් අනෙක් 08 දෙනා විදේශිකයන් බවත් ඔහු සඳහන් කළේය.
මේ අතරම කොරෝනා ආසාධිත දෙවන ශ‍්‍රී ලාංකිකයාද ඊයේ දිනයේ හමු වූ බවත් ඔහු පළමු කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයා සමග එකම හෝටල් කාමරයේ සිටි අයෙක් යද ඔහු පැවසීය.

මේ අතරම කොරෝනා ආසාධිත දෙවන ශ‍්‍රී ලාංකිකයාද ඊයේ දිනයේ හමු වූ බවත් ඔහු පළමු කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයා සමග එකම හෝටල් කාමරයේ සිටි අයෙක් යද ඔහු පැවසීය.

COMMENTS