දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි
Homeගොසිප්

රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට දන්වා යවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2...

මේජර් නෙවිල්ට බැංකු ගිණුම් 17 යි, බිරිඳට 16 යි.
ජනාධිපති ගෙදර යන්න ලෑස්ති බව කියයි.
පළාත් පාලනයේ UNP මංගල රැළිය මහනුවරදී.
ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට දන්වා යවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2015 සහ 2016 වර්ෂවල ඔහුගේ වත්කම් හා බැරකම්
ප්‍රකාශනයක් ඉදිරිපත් කරන ලෙසයි.
මෙම ඉල්ලීම කර ඇත්තේ මීට කලින් ශ්‍රී ලංකා ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 2017 පෙබරවාරි 03 සිදුකළ මෙවැනිම ඉල්ලීමකට පසුව යළිත් මේ ඉල්ලීම කරන බවය.
ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවසුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශනය ලැබුණු පසු එය මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කිරීමට හැකි බවයි.
මක්නිසාද යත් මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ඉල්ලීමකට අනුව ලබාගත් ලියවිල්ලක් බැවිනි.

ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසා සිටියේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාගැනීම සම්බන්ධව මහජනතාවගේ තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය පිළිබඳ විශාල ජයග්‍රහණයක් බවයි.

ඔබේසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි කාලයේ වත්කම් බැරකම් ප්‍රකාශනයක් ලබාගැනීමට ජනාධිපති කාර්යාලය ඉක්මනින් ක්‍රියා කළ යුතු බවයි. එහි පිටපතක් ඉක්මනින් ලබාදෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. එය ලැබුණු වහාම එහි විස්තර මහජනතාව සමඟ බෙදා හදාගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඔබේසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහජනතාව සමඟ මෙවැනි කරුණු ජනතාව හා බෙදාහදා ගැනීම දූෂණයට එරෙහිව ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.

මෙය හැමදෙනාගේම ජයග්‍රහණයක්. මෙය ජනතාවගේ ජයග්‍රහණයක්, තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සහ අවංක දේශපාලනඥයන් තමන්ගේ වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රසිද්ධවීමට අකමැති නොවන අයගේ ජයග්‍රහණයක් යැයිද හෙතෙම පැවැසීය. ජනතාවගේ දේශපාලන නියෝජිතයින් හට මහජනතාවගේ විශ්වාසය පිරිහී යමින් පවතින මෙවන් කාලයක මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට ඉදිරිපත් කිරීමෙන් මහජන විශ්වාස දිනාගත හැකි යැයිද ‍ඔබේසේකර මහතා කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි
රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0NU7-JNkclCjZIF3WYxLuX-5f3XCeT5jFQQSQkPRSqK15wJRM5VHLVFNpxqOmH5o8Unn7Lzd-uKnn4bj1MjioHYs2mPM7Zea-7APPOj9QTJoiJGHWEpKymr5NM3A4oD6HKYWSJY8kKDs/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0NU7-JNkclCjZIF3WYxLuX-5f3XCeT5jFQQSQkPRSqK15wJRM5VHLVFNpxqOmH5o8Unn7Lzd-uKnn4bj1MjioHYs2mPM7Zea-7APPOj9QTJoiJGHWEpKymr5NM3A4oD6HKYWSJY8kKDs/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_337.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_337.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy