හෙට දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදි මහජන ගැලරිය හා කථානායක ප්‍රභූ ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ...
හෙට දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදි මහජන ගැලරිය හා කථානායක ප්‍රභූ ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දවස් වල සිදු වු දේශපාලන සිදුවීම් නිසා පාර්ලිමේන්තු සැසි වාර කිහිපයකදීම මෙලෙස වසා දැමීම් සිදු කෙරණි.
පසුගිය දවස් වල සිදු වු දේශපාලන සිදුවීම් නිසා පාර්ලිමේන්තු සැසි වාර කිහිපයකදීම මෙලෙස වසා දැමීම් සිදු කෙරණි.
COMMENTS