දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැදකී! ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය ගැන මහනාහිමිවරුන් දැනුවත් කරයි! (VIDEO)
Homeප්‍රවෘත්ති

සජිත් මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැදකී! ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය ගැන මහනාහිමිවරුන් දැනුවත් කරයි! (VIDEO)

PropellerAds

මීට පෙර මැතිවරණය කල්දැමීම උදෙසා විසි දෙවතාවකට වැඩි වාර ගණනක් ආණ්ඩුව උත්සාහ කොට ඇති බවත්,ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඒකායන අරමුණ මැතිවරණ න...

76 වසරක ඉතිහාසේ හොඳට ම රැවටුණේ මාලිමාණ්ඩුවට… නූගත් දේශපාලකයන්ට තරම්වත් උපාධිධාරී මෝඩයන්ට බෑ…! – අඟුලුගල්ලේ ජිනානන්ද හිමි
ජනතාව බඩු මිල වැඩි වුනාට ආණ්ඩුවට බනින්නෑ...- මාලිමා මන්ත‍්‍රී
මෙහෙමත් බැරිවුනොත් යුද හමුදාවත් දාන්න - ඩඩ්ලි ජනපතිට දන්වයි
මීට පෙර මැතිවරණය කල්දැමීම උදෙසා විසි දෙවතාවකට වැඩි වාර ගණනක් ආණ්ඩුව උත්සාහ කොට ඇති බවත්,ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඒකායන අරමුණ මැතිවරණ නොපැවැත්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පිපිරී යා හැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ඊට දැයි ප්‍රශ්න කර සිටියේය.

විරෝධතා සහ සහ උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ විෂ සහිත වේවා විෂ රහිත වේවා ජනතා විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නැති බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(11) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියේ විපක්ෂ නායකතුමන්ව පිළිගත්තේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑලබණ්ඩාර මහතා විසිනි.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායකතුමා , මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙතද පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

පළමුකොට මහා නාහිමිපාණන්වහන්සේලාගේ සුවදුක් විචාරනු ලැබූ විපක්ෂ නායකතුමා උන් වහන්සේලා සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

වර්තමානයේ රටේ පවතින තත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර විපක්ෂ නායකතුමා විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව මහනාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රශංසාව ද හිමි විය.

අනතුරුව මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලියට ද,කටුකැලේ හින්දු කෝවිල වෙතටද ගොස් ආශීර්වාද ලබාගැනීමට විපක්ෂ නායකතුමා අමතක නොකළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැදකී! ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය ගැන මහනාහිමිවරුන් දැනුවත් කරයි! (VIDEO)
සජිත් මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැදකී! ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය ගැන මහනාහිමිවරුන් දැනුවත් කරයි! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheZRWsKEXa9rAp5LewR0-XcOLKllxO2GixxkhNW089gNzI0eIbjw_QwpFfMLNoXGkHedAExdIuHiKNWIsn6-2Cek3ye-0Z6qARn2cVRaegVpIjaFB1suQbiEZzzgDwKMz_xbPFMYszPlx1QhpgDbZZo_Q9Tm805ACY_gztoWzrvDbB-u29RvmafA/w320-h172/sajith-premadasaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheZRWsKEXa9rAp5LewR0-XcOLKllxO2GixxkhNW089gNzI0eIbjw_QwpFfMLNoXGkHedAExdIuHiKNWIsn6-2Cek3ye-0Z6qARn2cVRaegVpIjaFB1suQbiEZzzgDwKMz_xbPFMYszPlx1QhpgDbZZo_Q9Tm805ACY_gztoWzrvDbB-u29RvmafA/s72-w320-c-h172/sajith-premadasaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/video_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/video_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy