ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් සකස් කරමින් සිටින බව ඒෂියන් මිරර් වෙත විශ්වාස කටයුතු...
ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් සකස් කරමින් සිටින බව ඒෂියන් මිරර් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායචාර්ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් සාකච්ජා පවත්වා ඇත.
COMMENTS