අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුව කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ...
අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුව කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත පැවසීය.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ බහුතර මතය වී ඇත්තේ අගමැතිධුරයෙන් හා අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීම ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ගන්නා හොදම විසදුම බවයි.
COMMENTS