අ ද වන විට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවුල් ජාලාවක් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන්...
අද වන විට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවුල් ජාලාවක් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
එම වැඩපිළිවෙළ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
අද යුද හමුදාපතිවරයා තමන්ට අයත් වැඩේ නොකර මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය හමු පවත්වමින් සිටින බව ද ඔහු පැවසුවේය.
විශේෂඥ වෛද්‍යවරුන් කළ යුත්තේ තමන්ට අදාළ වැඩේ බවද ඔහු චෝදනා කලේය.
හරියට කලින් වැඩ වැඩේ පටන් ගත්තද අද වෙනකොට අවුල් ජාලාවක් වී ඇතැයිද කියා සිටියේය.
හිරු රූපවාහිනියේ ‘බලය’ සංවාදය සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS