අද(19) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබු නමුත් නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්ව...
අද(19) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබු නමුත් නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණි.
පාර්ලිමෙන්තුව ආරම්භ කළ වහාම නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 23 වන දා පෙරවරු 10 දක්වා සභාව කල් තබන ලදී.
COMMENTS