දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියමාර්ග ගැන රන්ජන් කතා කරයි
Homeප්‍රවෘත්ති

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියමාර්ග ගැන රන්ජන් කතා කරයි

PropellerAds

ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදහස් පල කරමින් කියා සිටියේ, ලසන්ත වික්‍ර...

තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)
ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය වැඩ අල්ලන්න මාධ්‍ය හමුවක් පවත්වයි (video)
රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක.. (video)
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියමාර්ග ගැන රන්ජන් කතා කරයි

ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදහස් පල කරමින් කියා සිටියේ, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩගේ දේවල් බලද්දි ලංකාවට මේවා අමුතු අත්දැකීමක් නොවන බවය.

බොහෝම රැඩිකල් තීරණ ගත්ත සල්මාන් කුමාරයා අතින් මෙවැනි ඝාතනයක් සිදුවීම පුදුම සහගත වන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.

කෙසේ වෙතත් අනාගතයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කුමන පියවරක් යෝජනා කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් රංජන් රාජමනායක මහතා කියා සිටියේ, සියලූම මාධ්‍යවේදීන්ට ඇපල් ඔරලෝසු ලබා දිය යුතු බවයි.

සෞදි අරාබියානු ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කිරීමට එරෙහිව ලංකාවේ විරෝධතාවක් පැවැත්විය.

ඒ මෙරට පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදීයි.

පෙරේදා (25) දහවල් පැවති මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ශ්‍රි ලංකා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සිවිල් ක්‍රීයාකාරීන් පිරිසක් විසින්.

එහිදී විරෝධතාකරුවන් සෞදි තනාපති කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියමාර්ග ගැන රන්ජන් කතා කරයි
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියමාර්ග ගැන රන්ජන් කතා කරයි
http://am.lk/media/k2/items/cache/02e244dd37debda5f3f772905eb13208_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy