දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)
Homeප්‍රවෘත්ති

තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)

PropellerAds

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මහා...

සාගලගේ අත්සන හොරට ගසා පොලිසියේ 14කට මාරුවීම් ඉල්ලූ IP රිමාන්ඩ්…
හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති කමිටුවක් පත් කරයි
සුසිල් ධුරයෙන් ඉවතට?
ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මහා ධන සම්පත් තිබෙන,තාක්ෂණයෙන් ඉහළම,ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ අතර බින් ලාඩන්ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වළක්වා ගැනීමට ඇමරිකාවටත් බැරි වූ බවයි සඳහන් කරන්නේ. 

රට,ජාතිය,භාෂාව,ආගම මේ බෞද්ධ සමාජය,බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම අපි දිවිහිමියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද සිරිසේන මහතා අවධාරණය කරයි. 

ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින්  අද (06) අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)
තාක්ෂණයෙන් ඉහළ ඇමරිකාවටත් බැරි වුණා පෙන්ටගනය බේරගන්න - මෛත්‍රී (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkBWWD4IFHI-V4kEY3nNboIsjSZxGNfL3DiLYmQfBxs0pQr2q58XFiNI0Q2j1rOQucEAUVd2YBfdJMc7-eRFNRbNwJTSlxxEtwDhpLDaH5oZqt9I6iLuYv10KP0hFttqCS-6x28mASexk/s320/sirisenaaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkBWWD4IFHI-V4kEY3nNboIsjSZxGNfL3DiLYmQfBxs0pQr2q58XFiNI0Q2j1rOQucEAUVd2YBfdJMc7-eRFNRbNwJTSlxxEtwDhpLDaH5oZqt9I6iLuYv10KP0hFttqCS-6x28mASexk/s72-c/sirisenaaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy