ඒ ඊයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ වෙඩි තැබීමට සැකපිට අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකා...
ඒ ඊයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ වෙඩි තැබීමට සැකපිට අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
හිටපු ඛනිජතෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් ඊයේ හටගෙන තිබුණා.
එහිදී හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූවා.
COMMENTS