ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය, ඡායාරූප ගැනීම හා මත්පැන් පානය කර පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවස...
ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය, ඡායාරූප ගැනීම හා මත්පැන් පානය කර පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“කිසිදු අයෙකු ජංගම දුරකථන මඟින් හෝ කැමරා මඟින් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගැනීමට උත්සහ කළහොත් ඔහු නීති විරෝධී ක්‍රියාවක් කළා se සලකා අත්අඩංගුවට ගනු ලබනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේදී තරාතිරම කියන දේ කිසිදු වැදගත් කරුණක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඒ දඬුවම් හිමියි. ඡන්දය සලකුණු කිරීමේදී එකම එක කතිරයක් පමණක් භාවිත කරන්න.”
COMMENTS