දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කුමන්ත්‍රණයෙන් ජීවීත තර්ජන මතුව ඇති ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ යුතුයි" - මන්ත‍්‍රී කංචන
Homeප්‍රවෘත්ති

"කුමන්ත්‍රණයෙන් ජීවීත තර්ජන මතුව ඇති ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ යුතුයි" - මන්ත‍්‍රී කංචන

PropellerAds

ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ව...

16 කණ්ඩායමේ උපක්‍රමයක් ගැන ඩිලාන් හෙළි කරයි
කහවත්තේ අලි කුලප්පුවක් - 31කට තුවාල
නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට තොරතුරු දීම ගැන ඇමැති රන්ජන්ගෙන් පරස්පර ප්‍රකාශයක් (VIDEO)

ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාව වැඩි කිරීමට රජය වහාම ක‍්‍රියාත්මක විය යුතු බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වූ පසුව අවස්තා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට ලබා දී තිබූ හමුදා ආරක්‍ෂාව අඩු කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් මතු තිබෙන බවද කී මන්ත‍්‍රීවරයා මෙම ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මීට පෙර සුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාත් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව රැස්කර තිබෙන බවත් මෙම බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලලීමක් කර තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට රජය උනන්දු නොවීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවද කීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කුමන්ත්‍රණයෙන් ජීවීත තර්ජන මතුව ඇති ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ යුතුයි" - මන්ත‍්‍රී කංචන
"කුමන්ත්‍රණයෙන් ජීවීත තර්ජන මතුව ඇති ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ යුතුයි" - මන්ත‍්‍රී කංචන
http://am.lk/media/k2/items/cache/8d4e4509c034e3e72685c169f54e4ec7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy