කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය ඊයේ (01) සංවිධානය කර තිබූ වාර්ෂික මිහිදු පෙරහරක් අතර තුර පෙරහරේ ගමන් කළ අලියෙකු කුලප්පු වී තිබේ. අලියා කුලප්...
කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය ඊයේ (01) සංවිධානය කර තිබූ වාර්ෂික මිහිදු පෙරහරක් අතර තුර පෙරහරේ ගමන් කළ අලියෙකු කුලප්පු වී තිබේ.
අලියා කුලප්පු වීම හේතුවෙන් පෙරහර නැරඹීමට පැමිණ මහජනතාව කලබලයට පත්ව පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් රත්නපුර සහ කහවත්ත රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12ක් සිටින බවත් බවත් වාර්තා වේ.
ඒ අතර පෙරහර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ද සිටින බවද වාර්තා වේ.
COMMENTS