මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි. ...
මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ අද (01)පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපේ වෑයම තමයි ඉතාමත්ම ඉක්මණින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව විපක්ෂ නායක කරලා ඊළඟ මැතිවරණවලට පෙර මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කර ගැනීම. ඒ සඳහා සියලු උපක්‍රම සහ විධික්‍රම භාවිත කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කරන අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා වෙන්නේ.”
COMMENTS