හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර තිබේ. අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමි...
හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර තිබේ.
අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ කිසිදු වෙනසක් නොවන අතර එය රුපියල් 12 ක් ලෙසට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
COMMENTS