දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන්ගේ බෑනාගේ සමාගම මහ බැංකුවෙන් බිලියන 66ක් ණය අරගෙන
Homeප්‍රවෘත්ති

අර්ජුන්ගේ බෑනාගේ සමාගම මහ බැංකුවෙන් බිලියන 66ක් ණය අරගෙන

PropellerAds

බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන සමාගම පසුගිය වසරේ පෙබරවාරි 27 වනදින සිට මේ වසරේ මාර්තු 29 දක්වා කාලය තුළ මහ බැංකුවෙන් රුපියල් බිලියන...

ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් බවට පත්වීමට අවශ්‍ය නැහැ - අගමැති
අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL
මාධ්‍ය නිදහසට එරෙහි ඇමති තර්ජනයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය
අර්ජුන්ගේ බෑනාගේ සමාගම මහ බැංකුවෙන් බිලියන 66ක් ණය අරගෙන

බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන සමාගම පසුගිය වසරේ පෙබරවාරි 27 වනදින සිට මේ වසරේ මාර්තු 29 දක්වා කාලය තුළ මහ බැංකුවෙන් රුපියල් බිලියන 66ක ණය ලබාගෙන තිබෙන බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එලෙස ලබාගත් ණය මුදල් බැඳුම්කර හරහා නැවත මහ බැංකුවට ලබාදී තිබෙන බවත් ඒ හරහා ඔවුන් 1853% ක ලාභයක් ලබාගෙන තිබෙන බවත් පෙරේදා (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ රුපියල් බිලියන 66ක් ලබාගෙන තිබෙන්නේ දුරකථන ඇමතුම් ලබාදීමෙන් බවත් මීට අමතරව ලංකා බැංකුවෙන් එක් දුරකථන ඇමතුමකින් රුපියල් බිලියන 13ක් ලබාගෙන තිබෙන බවට හෙළිවී ඇති බවත්ය.

මහ බැංකුව විසින් රුපියල් බිලියන 66 ලබාදීමේදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතකර නොමැති බවත් මේ පිළිබඳව හෙළිවීමෙන් පසු ඔවුන්ට රුපියල් මිලියන 21ක දඩ මුදලක් පනවා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන්ගේ බෑනාගේ සමාගම මහ බැංකුවෙන් බිලියන 66ක් ණය අරගෙන
අර්ජුන්ගේ බෑනාගේ සමාගම මහ බැංකුවෙන් බිලියන 66ක් ණය අරගෙන
http://ift.tt/2feYuef
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy