දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට සින්නතුරෙයි සුදානම්
Homeප්‍රවෘත්ති

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට සින්නතුරෙයි සුදානම්

PropellerAds

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව තමන් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කරන බව උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි මහතා පැවසීය. උත...

"ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)
පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා - හැරිසන්
කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ - ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ !
උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට සින්නතුරෙයි සුදානම්

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව තමන් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කරන බව උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි මහතා පැවසීය.

උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් මේ පිළිබදව විමසූ අවස්ථාවේදීය.

ගත වූ කාලයේදී තමන්ට දේශපාලනය එපා වූයේ ජනතාවට බොරු කියමින් බොරු පොරොන්දු දෙමින් රැවටීමට සිදුවන නිසා බවද උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තමන් තවමත් ඊ.පී.ඩී.පී.සංවිධානය නියෝජනය කරන අයෙකු නිසා ඒ සංවිධානයේ සියළුම දෙනා තමන්ට ක්‍රියාකාරී කටයුතු සදහා යළි පක්ෂය සමග එකතුවන මෙන් ඉල්ලා සිටියත් දේශපාලනයට යළි පිවිසීමට කැමැත්තක් නොමැති බවද සින්නතුරෙයි තවරාසා මහත කියා සිටියේය.

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමගම තමන් ස්ථිර තීරණයකට එළඹෙන බවත් අනතුරුව මහජනයාට සේවය කළ හැකි දේශපාලන නොවන වැඩ පිළිවෙළක් කරා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින බවද ඔහු පැවසීය.

දේශපාලනය තුළ සිටින සියළුමදෙනා හොරුන් බොරුකාරයන් හා වංචාකාරයන් නිසා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමගම තමන් සුදුසු තීරණයක් ගන්නා බව උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට සින්නතුරෙයි සුදානම්
උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට සින්නතුරෙයි සුදානම්
http://am.lk/media/k2/items/cache/80bd15a4b764e9df0fd47a49ef0a4b8a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy