පා ස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනදාට වඩා වේගවත් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන...
පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනදාට වඩා වේගවත් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා අද වන විට බොරු වී ඇති බව ද ඔහු කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
අද වන විට රටේ දියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වන බවද කී ඔහු වෙනත් කිසිදු රජයකට වඩා වර්තමාන රජය විසින් රට දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය.

COMMENTS