ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදුන් තරග සියල්ලෙහිම ලබාදුන් තණතීරු ඉතා අවාසිසහගත ඒවා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය...
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදුන් තරග සියල්ලෙහිම ලබාදුන් තණතීරු ඉතා අවාසිසහගත ඒවා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තද මැල් මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව කරුණු දක්වන බවත් ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග කල සියළු තරගවල තණතීරු තණකොල වැඩි කොල පැහැයෙන් යුතු ඒවා බවත් අනෙක් කණ්ඩායම්වලට ලබා දී තිබුණෙ තණකොල අඩු දුඹුරු පැහැ තණතීරු බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට යාමට නම් ඉදිරියේදී ඇති තරග 05න් තුනක් ජයගත යුතුව ඇති බවත් ඔහු සදහන් කලේය.
ඔ්ස්ටේ‍්‍රලියාව, එංගලන්තය, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් සමග ශ‍්‍රී ලංකාවට ඉදිරි තරග 05 තරග වැදීමට නියමිතව ඇත.

COMMENTS