දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)
Homeප්‍රවෘත්ති

"ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)

PropellerAds

ර ජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හ...

රත්තරන්ගේ රැස්වීම ෂෝක්! බඩු සේරම එකට හිටියේ! කුඩුකාරයෝ-මංකොල්ලකාරයෝ-කප්පම්කාරයෝ එකී මෙකී නොකී හැමදෙනාම එතන හිටියා! අනුරත් හිටියනම් සර්ව සම්පූර්ණයි! රෝහිත තිබ්බ රැස්වීම ගැන නලින් බණ්ඩාර කියපු දේ! VIDEO
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිවුරුම් දෙයි!
ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හයක් අත්අඩංගුවට!
ජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් පළ නොවු බව ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරයපිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම චක්‍රලේඛය තුළින් රාජකාරි වේලාව තුළ කාර්යාලවලට පැමිණෙන පිරිමි නිලධාරින් කලිසමක් සහ කමිසයෙන් හෝ ජාතික ඇඳුමෙන් සැරසී යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතු බවට දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා තිබුණි.

රජයට අයත් කාර්යාලය පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරයා කාගේ අනුමැතිය මත නිකුත් කරේ ද යන්න කාරක සභා නියෝජිතයින් ප්‍රශ්න කර සිටි අතර, එයට පිළිතුරු දෙමින් රත්නසිරි මහතා කියා සිටියේ, ලේකම්වරුන්ගේ ආ විෂයභාර අමාත්‍යවරයාගේ පුර්ණ අනුමැතිය මත මෙය සිදු කල බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙය රාජ්‍ය සේවකයින්ට පමණක් නිකුත් කරන ලද්දක් වන බැවින් කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවත් එය ආයතනික තීන්දුවක් මත සිදු කල බවයි.

විවිධ ඇඳුම් ඇඳීමෙන් ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙම තීරණය ගනු ලැබු බවත් පැවසු ලේකම්වරයා, මෙයින් යම් රාජ්‍ය සේවකයෙකුට යම් අපහසුතාවයක් වුයේ නම් ඒ බව මුලින්ම ආයතනික ප්‍රධානියා දැනුවත් කල යුතු බව ද පැවසීය.

එවැනි දෙයක් සිදුවුයේ නම් තමා ඒ ගැන යම් පියවරක් ගැනීමට කටයුතු කරන බව ද පැවසු ලේකම්වරයා, මේ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු විය යුතු දැයි අධ්‍යයනය කරමින් සිටින බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ දී විශේෂ කාරක සභාවේ සමාජික හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රශ්න කර සිටියේ, මෙම චක්‍රලේඛ්‍ය තුළින් මුස්ලිම් කාන්තාවන්ට රජයේ නිලධාරින් ලෙස රැකියාවන් සිදු කිරීමට හිරිහැර සිදුවු බවට කිසිවෙකු පැවසුවේ නැද්ද යනුවෙන් ප්‍රශ්න කර සිටි අතර, ලේකම්වරයා කියා සිටියේ එවැන්නක් ගැන කිසිවෙක් තමාට පැමිණිලි කර නොමැති බවයි.

මෙහිදී කාරක සභාවේ සමාජිකයින් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ, ආරක්ෂාවට ඇඳුම බලපාන බවට තීරණය කර මෙම තීරණය ගැනීමට කාගේ අවසරයක් හිමි වුයේ ද යනුවෙනි.

තමා තනි තීන්දුවක් ගත්තේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කිරීමේ දී අදාළ අමාතවරයා මෙයට එකඟත්වය හිමිවු බව කියා සිටි නමුත් රවි කරුණානායක මහතා කියා සිටියේ, කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ ගැන විමසීමේ දී අමාත්‍යවරයා මේ ගැන දැනුවත් නොමැති බව පැවසු බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)
"ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJvEiHWmsKrhr4lQ9_0wlwaZtK4dgRA_8Fv3ujDDiZRpKxsN3nFp5wakwNdHrfR22SQQfyLAI5G-Cunqml6xWxsaOqFYZLdxvD9Z-Uab5MGaznexza8892Bfn5CewvcILPth_RiOEiRUKj/s320/457878888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJvEiHWmsKrhr4lQ9_0wlwaZtK4dgRA_8Fv3ujDDiZRpKxsN3nFp5wakwNdHrfR22SQQfyLAI5G-Cunqml6xWxsaOqFYZLdxvD9Z-Uab5MGaznexza8892Bfn5CewvcILPth_RiOEiRUKj/s72-c/457878888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/video_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/video_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy