දෙමටගොඩ, දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක හදසියේම ගින්නක් හටගෙන තිබේ. අළුත්වැඩියා කටයුතු සඳහා දුම්රිය අංගනය වෙත යොමු කල දුම්...
දෙමටගොඩ, දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක හදසියේම ගින්නක් හටගෙන තිබේ.
අළුත්වැඩියා කටයුතු සඳහා දුම්රිය අංගනය වෙත යොමු කල දුම්රිය මැදිරි දෙකක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවන දෙපාර්තමේන්තුව සමත් විය.
ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත. කුමන හේතුවක් මත ගින්න හටගත්තේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු වාර්තා වී නැහැ.
COMMENTS