උතුරු නැගෙනහිර පළාත්වල රෝහල්වල ලබන සඳුඳා සිට අඛණ්ඩ වර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම පළාත්වල සේවයේ යෙ...
උතුරු නැගෙනහිර පළාත්වල රෝහල්වල ලබන සඳුඳා සිට අඛණ්ඩ වර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම පළාත්වල සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි විසඳුමක් ලබානොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
එම පළාත්වල සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි විසඳුමක් ලබානොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
COMMENTS