දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරලියගහ මැඳුරෙන් පැන්නූ සල්ලි ගෝනි ගැන හෙළිවේ!
Homeගොසිප්

අරලියගහ මැඳුරෙන් පැන්නූ සල්ලි ගෝනි ගැන හෙළිවේ!

PropellerAds

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ අරලියගහ මන්දිරයෙන් පිටකර තිබෙන මුදල් නෝට්ටු විශාල ලෙස ඇතුළත් වුණ මුදල්ගෝනි කිහිපයක්...

ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
විග්නේශ්වරන් පිඹින ගින්නට විමලුයි ගම්මයිගෙන් පිදුරු(අඟහ. කාටූන්)

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ අරලියගහ මන්දිරයෙන් පිටකර තිබෙන මුදල් නෝට්ටු විශාල ලෙස ඇතුළත් වුණ මුදල්ගෝනි කිහිපයක් සම්බන්ධව තොරතුරු හෙළිදරව් කරගෙන තිබෙන ආරක්ෂක අංශ එම ගෝනිවල තිබුණ මුදල්වලින් කොටසක් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අතට පත්වී තිබෙන බවට ලැබී තිබෙන තොරතුරු ඔස්සේ ඉහළපෙළේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් සිදුවෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණය කළේය.

මෙම මාධ්‍යවේදීන් මුද්‍රිත මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවිවලට සම්බන්ධ බවටත් වැඩිදුරටත් පරීක්ෂණ අංශ සොයාගෙන තිබේ.

එක් මාධ්‍යවේදියෙකුට රාජපක්ෂ පාලන සමයේදී රජයේ ප්‍රබල ආයතනයකින් රුපියල් පනස්දහසක් මාසිකව ගෙවා තිබෙන බවට ලේඛනයක් පරීක්ෂණ අංශ මගින් සොයාගෙන තිබේ.

තවත් මාධ්‍යවේදියකු බස්නාහිර පළාතේඅ ධි සුඛෝපභෝගී සිව්මහල් නිවසක් ඉදිකරගෙන යන අතර එම දේපල පිළිබඳව සියලුම තොරතුරු පරීක්ෂණ අංශ මේවනවිට සොයාගෙන තිබෙන බවටත් ආරංචිමාර්ග පැවසීය. අරලියගහ මන්දිරයෙන් පිටකළ මුදල් නෝට්ටු ඇතුළත් මුදල් ගෝනි එවකට සිටි බලසම්පන්න නිලධාරියකුගේ ලේකම්වරියකගේ කාරයේ අවශ්‍ය ස්ථාන කරා ගෙන ගොස් තිබෙන බවටත් වැඩිදුර ආරංචිමාර්ග අනාවරණ්‍ය කෙළේය.

රාජපක්ෂ පාලන සමයේදී තමන්ට අවැසිලෙස ක්‍රියාකිරීමට මුදල් ගෙවමින් මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් පෝෂණය කර තිබෙන අතර තවමත් එම කටයුත්ත සිදුවන බවටත් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේවනවිට සිදුකරගෙන යන බව වාර්තාවෙයි.

(dinamina )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරලියගහ මැඳුරෙන් පැන්නූ සල්ලි ගෝනි ගැන හෙළිවේ!
අරලියගහ මැඳුරෙන් පැන්නූ සල්ලි ගෝනි ගැන හෙළිවේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioNUuxMfWf2HjdXuYAEs1KyN2ltbStaeN6Fu-q_02EA6h1L3sAdLIsIxw-oqNZxFzfH2NPkd0M3_rsSBybsuWy5hsMUik1wD4Mnb0n-ZWPNy8qAVoDV_ho275pt6NasnokVfGw3qGO2QZz/s1600/mahinda-leave-temple.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioNUuxMfWf2HjdXuYAEs1KyN2ltbStaeN6Fu-q_02EA6h1L3sAdLIsIxw-oqNZxFzfH2NPkd0M3_rsSBybsuWy5hsMUik1wD4Mnb0n-ZWPNy8qAVoDV_ho275pt6NasnokVfGw3qGO2QZz/s72-c/mahinda-leave-temple.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_168.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_168.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy