මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,605 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. පසුගිය ජූලි මාසයේදී ...
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,605 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
පසුගිය ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 5886 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජුනි මාසයේ රෝගීන් 5477 ක් වාර්තා වී තිබේ.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 7249කි.
COMMENTS