දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී
Homeප්‍රවෘත්ති

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී

PropellerAds

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ජයවර්ධනපුර රෝහලට ...

ගෝඨාගේ “එළිය” බදාදා එළිදකී.
උසස් පෙළට අලුතින් විෂයයන් 26ක්.
වතුකරයේ මුස්ලිමි ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් හජ් උත්සවය සමරයි
ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී අභාවප්‍රාප්ත වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසී ය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති ඔහු වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කලාදිවිය ආරම්භ කර තිබේ.

“සුජාගේ රහස” චිත්‍රපටයෙන් රංගනයට පිවිසි රෝයි ද සිල්වා මහතා 1977 වසරේදී හාස්‍ය උත්පාදක චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබිණි.

ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වුයේ 2015 වසරේ දී තිරගත වූ “මයි නේමිස් බන්දු” චිත්‍රපටය යි. 2011 දී තිරගත වූ “ඉට්ස් මැටර් ඔෆ් ලව්” චිත්‍රටය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය යි.
අවස්ථා කිහිපයකදී ඔහු ගායකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

දශක පහකට අධික කාලයක් මෙරට සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසු විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා දිවියෙන් සමුගනී
http://am.lk/media/k2/items/cache/14703e0c6ba5ff45d9332a34d084e3c1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy