නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමිත්වයෙන් ‘(එළිය) නමින් නව සංවිධානයක් එළි ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමිත්වයෙන් ‘(එළිය) නමින් නව සංවිධානයක් එළි දැක්වීම ලබන බදාදා (06) දා සිදුකෙරේ.
එදින සවස 5.00 (එළිය) සංවිධානය දියත් කිරීමේ උළෙල බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය දයාන් ජයතිලක, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් රැසක් (එළිය) ආරම්භක අවස්ථාවට ඇරයුම් සහභාගිවීමට නියමිතය.
COMMENTS