දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උසස් පෙළට අලුතින් විෂයයන් 26ක්.
Homeප්‍රවෘත්ති

උසස් පෙළට අලුතින් විෂයයන් 26ක්.

PropellerAds

උසස් පෙළ විෂය ධාරාවට අලුතින් විෂයයන් 26ක් එකතු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ යටතේ තාක්ෂණ විෂයයන් වෘත්තීය ප්‍රමුඛතා අධ්‍යයනයට පසුබිම්...

පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
මහින්ද යන්න සූදානම් වූ විහාරයට දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රහාරයක් (VIDEO)
ලක්ෂ 67ක් විදෙස් මුදල් සමග මාලිදිවයින් ජාතිකයා මාට්ටු

උසස් පෙළ විෂය ධාරාවට අලුතින් විෂයයන් 26ක් එකතු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ යටතේ තාක්ෂණ විෂයයන් වෘත්තීය ප්‍රමුඛතා අධ්‍යයනයට පසුබිම් වන විෂයධාරා 7ක් නව නිර්දේශයකින් ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් නොලබන සියලුම සිසුන්ට මේ යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.

තාක්ෂණ විෂයයන් ඔස්සේ නව විෂයයන් හඳුන්වා දීමට නියමිතය.

ඒ අනුව දැනට උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා ලෙස සැලකෙන විද්‍යා, වාණිජ්‍යය, කලා විෂය ධාරාවන්ට අමතරව මෙම නව විෂය ධාරා එකතු කෙරෙනු ඇත.

පසුගිය වසරේ උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලැබූ සිසුන් 4000කට මීට අදාළ නියමු ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව සැලසෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උසස් පෙළට අලුතින් විෂයයන් 26ක්.
උසස් පෙළට අලුතින් විෂයයන් 26ක්.
http://ift.tt/2gxu7B0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy