අර්ජුන ඇලොෂීයස්ගේ සිර කුටිය තුළ කොට්ටය තිබි හමු වූ අතර , කිසිදු සිරකරුවෙකුට බන්ධනාගාරය තුලදි කොට්ට සහ මෙට්ට ලබා දිය නොහැකි බව ද පාර්ලිමේන්...
අර්ජුන ඇලොෂීයස්ගේ සිර කුටිය තුළ කොට්ටය තිබි හමු වූ අතර , කිසිදු සිරකරුවෙකුට බන්ධනාගාරය තුලදි කොට්ට සහ මෙට්ට ලබා දිය නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි මහේෂ් පතිරණ මහතා පැවසීය.
ඊයේ (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.
අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පලිසේන වැලිකඩ බන්ධනාගාරගතව සිටි ස්ථානයේ තිබි ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ් පත් 5ක් හමු විම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙහිදි අදහස් පල කළා.
දේශපාලන පලිගැනිම් මත තමන්ද බන්ධනාගාර ගතව සිටි බවත් එම අවස්ථාවෙදි තමන්ට හමු වුයේ පැදුරක් පමණක් බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS